වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්‍රා පීරිස් සෝමරත්න දිසානායකට පැවසූවේ මොනවාද?

සුමිත්‍රා පීරිස් සෝමරත්න දිසානායකට පැවසූවේ මොනවාද?

කන්දක් සේ මා මුහුරත් උළෙලේදී සුමිත්‍රා පීරිස් සහ සෝමරත්න දිසානායක අතර ඇති වූ දෙබස කුමක්ද?

රූපයේ දැක්වෙන අයුරෙන් ඔවුන්ගේ කතාබහ රසවත් ලෙස ලියා මේ සැප්තැම්බර් 04 වැනිදාට පෙර ලැබෙන ලෙස ‘කියන්නේ මොනවාද?

සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.