වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




නිවේදන කටයුතු

නිවේදන කටයුතු

නිවේදක හේමන්ත අබේකෝන්

මම සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවල නිවේදන කටයුතුවලට සහභාගී වෙනවා. ඒ පුරුදු ජීවිතයට අරුතක් වෙන්න මම මේ දවස්වල මගේම නවකතා දෙකක් රචනා කරනවා. ‘වරද මා අතමය’ හා ‘සිතිජයෙන් එහා’ තමයි ඒ පොත් දෙක. මීට අමතරව මා රැකියාව කරන ස්ථානයේ ‘ජලය’ නමින් කරන පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරනවා.