වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




හැමෝටම උදව්

හැමෝටම උදව්

ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි

ජීවිතයේ බොහෝ කාලයක් ගෙවිලා තිබෙන නිසා හැමෝටම උදව් කිරීම මට සතුටක්. ඒ වගේම පවුලේ සියලු දෙනාටම වගේම කලා ලෙවේ අයටත් වගකීම් ඉටු කරමින් ගෙවන ජීවිතය බොහොම තෘප්තිමත්.

මෙවර මගේ උපන් දිනයටත් සුපුරුදු පරිදිම ආගමික කටයුතුවල නියැළෙමින් කාලය ගත කරනවා.