වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සෞන්දර්ය

සිනමා සෞන්දර්ය

අධ්‍යයනයක අධ්‍යක්ෂ අරුණ ලොකුලියන

පසුගිය කාලයේ මම සිටියේ ඇමෙරිකාවේ. ඒ මට ලැබුණු ශිෂ්‍යත්වයක් සඳහා ජනසන්නිවේදනය පිළිබඳ හදාරමින්. ඒ සියලු කටයුතු අවසාන වෙලා මගේ මව්රටට ආවේ ගිය 23 වැනිදා.

නැවතත් මගේ ආචාර්ය උපාධිය සඳහා එහි පිවිසෙන්න අදහසක් තිබෙනවා. ඊට අමතරව ‘සිනමා සෞන්දර්යය’ නමින් පොතක් ලිව්වා. එයත් කෘතියක් ලෙස එළි දැක්වේවි.