වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සමාජ සුබසාධනයට

සමාජ සුබසාධනයට

ගායක රංජන් ජයතිලක

මගේ පුතාගේ පුංචි දියණිය වෙනුවෙන් කළ ‘තිනුලි’ සංගීත තැටිය පසුගිය දවස්වල නිකුත් කළා. ඒ විශේෂ වැඩකටයුත්ත ගැන සතුටින් ඉන්න අතරේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ සමඟම මගේ ගම් ප්‍රදේශයේ සමාජ සුභසාධක කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා.