වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් දිනයට ලැබුණු තෑග්ග

උපන් දිනයට ලැබුණු තෑග්ග

රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ

දැන් මගේ සිතෛෂි වෙනායා දෝණිට මාස 05 ක්. මෙවර මට උපන් දිනයට ලැබුණු උපන් දින තෑග්ග වෙන්නේ මගේ සුදු දෝණියි. ඇගේ සුරතල් සමඟ කාලය ගත වෙනවා නොදැනෙන තරම්. දුවට වසරක් සපිරෙන තුරු නම් රඟපාන අදහස මා අත්හැරලයි ඉන්නේ.