වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ගාස්තුව කීයද?

ගාස්තුව කීයද?

රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා

මම පසුගිය දවස්වල කාලය ගත කළේ ෙවිදිකා නාට්‍යයක පුහුණු වීම් සමඟයි. එහි මංගල දර්ශනය තිබුණේ ගිය සතියෙයි.

‘ගාස්තුව කීයද’ කියන නමෙන් නම් කරලා තිබෙන මේ වේදිකා නාට්‍යයට දැනටමත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඒ නිසා නාට්‍යයත් අරගෙන මම රට වටා යනවා.