වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




දඩයක්කාරයා සොයා

දඩයක්කාරයා සොයා

අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි

නැවතත් චිත්‍රපටයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා. එහි රූගත කිරීම් ලබන මාසයේ අග විතර ආරම්භ කිරීමට නියමිතයි. මේ චිත්‍රපටය කෙරෙන්නේ සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයා’ නවකතාව ආශ්‍රයෙන්.

මෙහි රංගනයෙන් සහභාගි වන්නේ සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ කියන රංගන ශිල්පීන් දෙපළයි.