වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සීමිත අත්දැකීම් එකතුවක්

සීමිත අත්දැකීම් එකතුවක්

රංගන ශිල්පී කිංස්ලි ලෝස්

මේ දවස්වල ටෙලි නාට්‍ය කිසිම එකකට මම සම්බන්ධ වෙලා නෑ. පසුගිය දෙසැම්බර් මාසේ ඉඳලා දැඩි වුවමනාවෙන් මම පොතක් ලියනවා. ඒක නවකතාවක් නොවේ. ජීවිත අත්දැකීම් මුසු වූ වෙනස්ම ආකෘතියක්.

මගේ අලුත් පොතත් සමඟ මේ දවස්වල පුරුදු පරිදි කාලය ගෙවිලා යනවා.