වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 169

සිංහල සිනමා විස්තරය 169

අංගුලිමාල

තිරගත වූ දිනය – 1988 ජුනි 03
ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස්
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – බැප්ටිස්ට් ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර රචනය – ආනන්ද එස්. විජේසිරි
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්
කැමරා සහාය – ඇන්තනි සිල්වා, පී. කේ. පියදාස, එච්. එච්. ඇල්බට්, කේ. කරුණාදාස
සංස්කරණය - එස්. වී. චන්ද්‍රන්
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක, ඇම්. ඒ. සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – පද්මිණී දහනායක
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත පෙරේරා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්
දළ සේයා පට සැකසුම – ඩිල්මන් ජයරත්න – ඩිල් ශබ්දාගාරය
ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත
බුද්ධං සරණං ගච්ඡාමි - මොහිදීන් බෙග් සහ පිරිස
දේවින්දේ කරමි ආයාචනා - චන්ද්‍රිකා සිරිවර්ධන
මීදුම් වලා මල් යායෙන් එහා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
සාදු වන්ත කුමරුනේ එදා – ලතා වල්පොල

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, බන්දු සමරසිංහ, රත්නාවලී කැකුණවෙල, ශම්මි ප්‍රනාන්දු, ශමිලා ප්‍රියදර්ශනී, මාක් සමරනායක, දෙනවක හාමිනේ, ලක්ෂ්මන් මල්ලවආරච්චි, සුනිල් ලියනආරච්චි, මලින්ද පෙරේරා, ධර්මදාස කුරුප්පු, එම්. වී. බාලන්, මහේෂ් ජයසිංහ, එච්. වී. ජී. කරුණාරත්න, ජයන්ත කුරේ, එස්. ඒ. නිමල්, ජේ. ඩී. නිමල්, රෝස් ප්‍රනාන්දු, ෂර්ලි දන්දෙණිය, සිරිල් ආරියපාල, අශෝකා ගුණසේකර, වී. ඩී. ජේ. ඒ. අප්පුහාමි, මර්වින් ජයතුංග, බැප්ටිස් ප්‍රනාන්දු, ලකී ඩයස්, දයා රත්නායක

ආරම්භක සිනමා ශාලා - රොක්සි - වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ, රීගල් - කොටුව, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල, කිංස් - මීගමුව, ජයමිණී – පානදුර, නිව් මිනර්වා - කළුතර, එන්. ටී. අයි. රත්නපුර – රීගල් අම්බලන්ගොඩ

නැව ගිලුණත් බෑන් චූන්

තිරගත වූ දිනය – 1988 ජූලි 22
ඉදිරිපත් කිරීම – ගීතරාණි
චිත්‍රපට නිෂ්පාදනය – එච්. එස්. පෙරේරා
අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
දෙබස් සහ තිර රචනය – ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - බෙනට් රත්නායක
කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්ලිව. ජී. පොඩිරත්න, පාලිත සිල්වා
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, ඈන් ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇන්ඩි සිංඤෝ
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි)
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ඇඳුම් නිර්මාණය - රන්සළු ටේලර්ස්
කොණ්ඩා සැකසුම – පාලිත කුමාර
නිෂ්පාදන විධායක – රාණි පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා
ගීත ප්‍රබන්ධය – එච්. එස්. පෙරේරා

ගීත
කවුරුද ඈ මාගේ - ග්‍රේෂන් ආනන්ද
කපුටු කාක් කාක් - ෆ්‍රෙඩී සිල්වා
පියුම් දහසක් පිපී දිලුණා - එච්. අර්. ජෝතිපාල, ලතා වල්පොල
අහස කඩාගෙන වැටේවිදෝ - එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද
මදහස විසිකර මුහුණේ – එච්. ආර්. ජෝතිපාල
කෝකිලයා කෙවිලිය හා - එච්. ආර්.ජෝතිපාල, මායා දමයන්ති (නැවත යොදා ගැනීමක්)

නළු නිළියන් - ලකී ඩයස්, මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ෆ්‍රෙඩී සිල්වා, ඇන්තනි සී. පෙරේරා, මානෙල් චන්ද්‍රලතා, බර්ටි ගුණතිලක, මල් කුමාරි ගීතරාණි, ගාමිණී කුමාර, දයානන්ද විද්‍යාලංකාර, ශ්‍රියාණි මහවත්ත, සුනිල් හෙට්ටිආරච්චි, ෆීලික්ස් ඇන්ටන්, මහේෂ් ජයසිංහ, සමන් ජයලත්, එච්. එස්. පෙරේරා, එච්. ආර්. සොයිසා, ජෝශප් සෙනෙවිරත්න, හරේන්ද්‍ර සිංහ පීරිස්, ජයතිලක හේරත්