වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනස් විධියේ නාට්‍යයක්

වෙනස් විධියේ නාට්‍යයක්

රංගන ශිල්පිනී හංසමාලා ජානකී

පසුගිය දිනවල ටිකක් නිහඬව සිටි නිසා වෙනස් විදියේ නාට්‍යයකට එකතු වෙන්න බලාපොරොත්තු වුණා. ඒක සඵල කරමින් සමන් කුමාර ලියනගේ මහතාගේ නාට්‍යයයේ ප්‍රධාන චරිතයක් ලැබුණා.

ඉතින් මම උපරිමයෙන්ම ‘පබා දේවි’ වෙනුවෙන් සූදානම් වෙනවා. ඊට අමතරව මහත්තයා එක්ක නිදහසේ සතුටින් ඉන්නවා.