වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




දවස ගෙවෙනු නොදැනේ

දවස ගෙවෙනු නොදැනේ

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී

මගේ සංගීත ආශ්‍රමයේ කටයුතුත් සමඟ කාලය ගතවන නිසා දවස ගත වෙනවා නොදැනෙන තරම්. ළඟදීම පැවැත්වෙන ඉන්දියානු සංගීත විභාගවලට ළමයි ටික සූදානම් කිරීමත්, සංගීත ආශ්‍රමයට අලුත් කණ්ඩායමක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතුත් සම්පාදනය කරමින් සිටිනවා.