වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




අද තැනක් නෑ

අද තැනක් නෑ

රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

අපිට දැන් චිත්‍රපටත් නෑ. ටෙලි නාට්‍යත් නෑ. ඒ නිසා ගෙදරට වෙලා පුරුදු පරිදි කාලය ගෙවනවා. නළුකමක් දන්නේ නැති අය අතරේ නළුවන් වුණු අපිට අද තැනක් නෑ.