වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කිරිවවුලේ රාළ මමයි

කිරිවවුලේ රාළ මමයි

රංගන ශිල්පී රිචඩ් අබේවර්ධන

ජැක්සන් ඇන්තනීගේ ‘දස්කොන්’ ටෙලි නාට්‍යයේ කිරිවවුලේ රාළගේ චරිතයට පණ පොවනවා. ඒ වගේම සරත් ධර්මසිරිගේ ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වුණා.

‘සඳසාවි’, ‘හඳපාන ගල’, ‘සිත්තරාවි’, ‘පාරමී’ කියන ටෙලි නාට්‍යවල කරන චරිතවලට ලැබෙන ප්‍රතිචාර නිසා සිතට දැනෙන්නේ සතුටක්.