වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




හෙරිටේජ් ඇකඩමියේ

හෙරිටේජ් ඇකඩමියේ

හේම නලින් කරුණාරත්න

අපේ රට පිළිබඳ විවිධ වාර්තා වැඩසටහන් කරගෙන යනවා. ඒ අතරම ‘හෙරිටේජ් ටෙලිවිෂන් ඇකඩමියේ’ දහතුන් වැනි කණ්ඩායමට ළමයි ඇතුළත් කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සංවිධානය වෙනවා.

අපේ හෙරිටේජ් රූපවාහිනිය පසුගිය දවස්වල සැමරුවේ පස්වැනි සංවත්සරයයි. ඒ අභිමානයත් සමඟ අපගේ ඇකඩමියට ඇතුළුවීමට කැමැති අයට ඒ සඳහා ඉල්ලුම්පත් එවිය හැකියි.