වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේඝ වර්ණ විය

මේඝ වර්ණ විය

රංගන ශිල්පී කිත්සිරි මෙවන් ජයසේන

මගේ කුළුඳුල් නවකතාව වන ‘මේඝ වර්ණ විය’ ලබන විසි හය වැනිදා ප්‍රකාශයට පත් කරනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මම මේ දවස්වල ඒ කටයුත්තට සම්පූර්ණ කාලය යොදවලා තියෙනවා.