වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සාරි නිර්මාණ සමඟ

සාරි නිර්මාණ සමඟ

රංගන ශිල්පිනි නයනි මහේෂිකා

මම මේ දවස්වල මගේ ෂොප් එකේ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ. මේ දවස්වල අලුත්ම සාරි නිර්මාණ කටයුතු කරමින් සිටිනවා. ළඟදී නම් රංගන කටයුතු සඳහා දායක වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.