වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




වයිරා සමඟ ස්ත්‍රියක්

වයිරා සමඟ ස්ත්‍රියක්

රංගන ශිල්පිනී කුමාරි දිසානායක

පද්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කරන ‘ස්ත්‍රී සහ වයිරා’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. එය කරනු ලබන්නේ ගව ඝාතනයට විරුද්ධවයි. මා කරගෙන යන ‘කුමාරි නිර්මාණ පදනම’ට ගිය වසරේ වසර දාහතරක් සපිරුණා. ඒ සඳහා වැඩසටහන් රාශියක් ආරම්භ කරන්න තීරණය කරගෙන සිටින නිසා එහි කටයුතු සමඟයි මගේ දවස ගෙවෙන්නේ.