වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 164

සිංහල සිනමා විස්තරය 164

රජ වැඩකාරයෝ

තිරගත වූ දිනය – 1987 සැප්තැම්බර් 11
නිෂ්පාදනය – නිහාල් චන්ද්‍රසිරි, ඉන්ද්‍රාණි චන්ද්‍රසිරි
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
කැමරාකරණය - එම්. ඒ. ගෆූර් සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, රංජිත් පෙරේරා
රසායනාගාර සහාය - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන විධායක – බර්ටි තලගල
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත -
පෙර ජාති ජාති මා සංසාරේ – එච්. ආර්. ජෝතිපාල, අමිත් වල්පොල
මල්බර වසන්තේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
පෙර ජාති ජාති මා - එච්. ආර්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද
සීතාදෝ මේ කැකුළීමා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
රෑ බෝ වූ මේ පැයේ - මායා දමයන්ති පෙරේරා
රාගේ මා ගයනා මේ ගීතේ - ෆ්‍රෙඩී සිල්වා
පෙර ජාති ජාති මා සංසාරේ – එච්. ආර්. ජෝතිපාල
රංගනය – විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, සෝනියා දිසානායක, සමන්ති ලැනරෝල්, චන්දි රසිකා, ෆ්‍රෙඩී සිල්වා, අරුණ ශාන්ති, විල්සන් කරුණාරත්න, මැණික් කුරුකුලසූරිය, සුමනා ගෝමස්, ලිලියන් එදිරිසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු, සරත් ද සිල්වා, ගාමිණි කුමාර්, ලාල් කුමාර්, විනී සිගේරා, හේමසිරි හල්පිට, ජයලත් ප්‍රනාන්දු, උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු, සිසිර කුමාරතුංග, සුනිල් සෝම පීරිස්, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ශ්‍රීමතී රසාදරී

රන් දම්වැල්

තිරගත වූ දිනය – 1987 ඔක්තෝම්බර් 02
නිෂ්පාදනය - ඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු
කතාව, දෙබස් - සිරි කහවල
සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයමාන්න
කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු
අංග රචනය – රංජිත් වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනානදු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, එස්. එස්. කේ. අල්විස් කාර්මික
සහාය – ඒ. ඩී. ප්‍රේමරත්න, අනිල් පෙරේරා, ලලිත් තෝමස්, ෆ්‍රැන්ක්ලින් රූප්
රසායනාගාර කටයුතු – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය
රසායනාගාර සහාය – ජයරත්න පෙරේරා, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය – කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - ඩොරින් ශ්‍රියානි ප්‍රනාන්දු
කැමරා උපකරණ – වාසනා චිත්‍රපට
කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, හේමසිරි හල්පිට, දයාසේන ගුණසිංහ
ගීත -
ළං වෙන්නවදෝ වෙන් වූයේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
වෙන් වෙන්නවාදෝ ළං වූයේ - වික්ටර් රත්නායක
ඔබ කවුද කිමද – ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
ස්කොට්ලන්තේ - ෆ්‍රෙඩී සිල්වා
නිම් නැති ආශා සිත් පුරා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
නෙත උදාවේ මල් විමන් – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
රංගනය – විජය කුමාරණතුංග, සනත් ගුණතිලක, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, රෝසි සේනානායක, මැණික් කුරුකුලසූරිය, දයානන්ද ජයවර්ධන, වින්සන්ට් කරුණාරත්න, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සුමිත් මුදන්නායක, ආතර් ගුණවර්ධන, මුනිදාස පීරිස්, විශාකා සිරිවර්ධන, දිල්හාරා ජයවර්ධන, සිසිර කුමාරතුංග, නිමල් පල්ලේවත්ත, රංජිත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් මල්ලවආරච්චි, සුනීතා විමලවීර