වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා හිටියා නම්

තාත්තා හිටියා නම්

රාණි මුඛර්ජි ඉක්මනින්ම පිළිවෙළක් වූයේ මවක වීමට පැතුම් පුරවා ගෙන බව නොපැකිළව පුකාශ කරන්නීය. විවාහයේ අනාගත බලාපොරොත්තු ගැන මෙතෙක් පැවැති නිහඬතාව විඳිමින් රාණි මේ බව පැවසුවාය.

‘යාෂ් අන්කල් අපට විවාහ වෙන්න කිව්වා. ඒත් එය ඉක්මනින් ක්‍රියාත්මක නොකිරීම ගැන පසු තැවෙනවා. අපට ඔහු ඉදිරියේ විවාහ වෙන්න බැරි වුණා.’

‘ජබ් තක් හෛයි ජාන්’ තිරගත කෙරුණු පසු විවාහ වන්න හිටියා. ඒත් එය වැළකුණා. මංගල දිනයේ අපි හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා. ආදිත්‍ය, තාත්තා අපි එක්ක ඉන්නවා නම් මංගල දිනයේ වහින බව ස්ථිරයි කිව්වා. වැසි ලකුණක්වත් නොතිබී එක්වරම එදා වහින්න ගත්තා. අපි දෙන්නා මූණට මූණ බලා ගත්තා. ඔහු අප සමඟ කියා තේරුණා.’

රාණි සොඳුරු මතකයන් ද මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළා.