වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගී තනු හදනවා

ගී තනු හදනවා

ගායන ශිල්පී බන්දු රණසිංහ

චිත්‍රපටවල ගීත ගැයුවාට පස්සේ මම ගීත ගැයුවේ නැහැ. ඒ නිසා ඉදිරියේදී සී. ඩී. පටයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අවශ්‍ය ගීතවල තනු නිර්මාණය කිරීමට කාලය යොදවමින් තමයි මම කාලය ගත කරන්නේ.