වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් චිත්‍රපටයක

අලුත් චිත්‍රපටයක

කැමරා ශිල්පී අශෝක ලාල් සිගේරා

මේ දවස්වල මා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්‍රධාන නිෂ්පාදකවරයා විදියට කටයුතු කරගෙන යනවා. ඒ අතරම චිත්‍රපටයක් කරන්නත් ආරාධනා ලැබුණා. ඒ සරත් වීරසේකර මහත්තයාගෙන්. තවමත් එහි පිටපත ලියන කටයුතු සිදුවෙන නිසා ඉදිරියේදී චිත්‍රපටයට සහභාගිවීමේ අදහසෙන් තමයි මේ දවස්වල මා කටයුතු කරන්නේ.