වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




වෙන වැඩක් නැහැ

වෙන වැඩක් නැහැ

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටිකිරි රත්නායක

මා අධ්‍යක්ෂණය කරන ‘ස්වර්ණපාලි’ ටෙලි නාට්‍ය දෙරණ රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් කදිමයි. ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගත වන නිසා මේ දවස්වල නියැලෙන එකම කලා කටයුත්ත වන්නේ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණයයි.