වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දරු සුරතල්

දරු සුරතල්

රංගන ශිල්පී හිමාලි සයුරංගි

මගේ දියණිය වනුජි සෙනල්‍යා සමඟ දරු සුරතල් බලමින් තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ. දැන් දුවට මාස 09 යක්. නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වීමට ආරාධනාත් ලැබුණා.

ඉන් නිර්මාණ කිහිපයකටම රංගනය සඳහා කටයුතු භාර ගත්තා. ඉදිරියේදී ඒ එක් නිර්මාණයක රූගත කිරීම් ආරම්භ කරාවි.