වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම සතුටින්

මම සතුටින්

ගීත රචක තිස්ස ඩයස්

මම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ. පසුගිය ජූලි 07 වැනිදා ප්‍රථමවරට ජෝති උපහාර උළෙලක් හෝකන්දරදී එළමහන් ප්‍රසංගයක් ලෙසින් පැවැත්වූවා. ඒ වගේම ඒ සතුට තවත් වැඩි කළේ මා වෙනුවෙන් පිරි නැමූ සම්මාන ද්විත්වයක්.

එදින අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් කලාභිමානී ප්‍රණාම සම්මානයත්, කලා ශිල්පිනී ශි‍්‍රයාණි දිසානායක ටවර් රඟහලේදී පැවැත් වූ ජෝතිමත් ජෝති ප්‍රසංගයේදීත් තවත් සම්මානයක් මා වෙනුවෙන් පිරිනැමීම මට ලොකු සතුටක්.