වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




පරපුරම දිනා ගනිමින්

පරපුරම දිනා ගනිමින්

රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු යෙදිලා තියෙනවා. ඒ අතරෙන් කිහිපයක් දැනට විකාශය වෙනවා. ඒ වගේම මම අධ්‍යක්ෂණය කළ ‘පරපුර’ චිත්‍රපටය දැන් ප්‍රදර්ශනයට නියම වෙලා තියෙන්නේ.

එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි දැන් වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. එය මගේ හිතේ තිබූ ලොකු බලාපොරොත්තුවක්. ඒ නිසා එම කටයුතු සාර්ථක කර ගන්නයි මම මේ දවස්වල කැප වෙන්නේ.