වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රූ රැජන සමඟ

රූ රැජන සමඟ

රංගන හා නිරූපණ ශිල්පිනි වාසනා දන්තනාරායන

මම මේ දවස්වල අපේ ආර් ඇන්ඩ් වී කන්ස්ට්‍රක්ෂන්ස් හි වැඩ කටයුතු සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා කලා කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්නේ නැති තරම්. ඒ වගේම ජාත්‍යන්තර රූ රැජන තරඟවලට අපේ රටේ රූමතියන් ඉදිරිපත් කිරීමේ සංවිධානය කටයුතුත් කරගෙන යනවා. මේ අතරේ පොඩි විවේකයකට විදේශගත වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.