වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




බොමුද සීතල වතුර වීදුරුවක්

බොමුද සීතල වතුර වීදුරුවක්

රංගන ශිල්පී තිස්ස උඩංගමුව

බොමුද සීතල වතුර වීදුරුවක්’ කියන මා රඟපෑව වෙළෙඳ දැන්වීම ලොකු පොඩි කා අතරත් ජනප්‍රියයි. ඊට අමතරව මුල් කියන වාර්තා ටෙලි නාට්‍ය මාලාවේ මර්සලින් ජයකොඩි පියතුමාගේ චරිතයට පණ පොවන්නට තරම් මට වාසනාව උදා වුණා.