වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපෑමට සල්ලි ගෙවා නැත

රඟපෑමට සල්ලි ගෙවා නැත

රංගන ශිල්පී ප්‍රියන්ත විජේකෝන්

ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නිර්මාණයේ රංගන කටයුතු වෙනුවෙන් දායක වෙලා ඉන්නවා. පසුගිය කාලයේ චීනයේ නිවාඩුවක් ගත කළා. ඒ ගැන හරිම සතුටුයි.

එහෙත් මම මගේ වියදමින් ගිහින් රංගන දායකත්වය ලබා දුන් දැවැන්ත ටෙලි නිර්මාණයකින් තවම මුදල් නොගෙවීම ගැන නම් පොඩි දුකක් වගේම කලකිරීමක් ඇති වෙලා තියෙනවා.