වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රතු අහස පුරා

රතු අහස පුරා

නිවේදිකා, රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර

ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ ‘රතු අහස’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන අතර මම මගේ සැමියාගේ ‘කැලණි පාලම’ හා ‘අහසින් වැටුණු මිනිස්සු’ වේදිකා නාට්‍ය ද්විත්වය පවරා ගත්තා.

නව නිෂ්පාදනයක් විදියට දිගින් දිගටම ඒවා වේදිකා ගත වන නිසා මම තරමක් කාර්යබහුලයි.