වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




දිගටම ටෙලි

දිගටම ටෙලි

රංගන ශිල්පිනී අයෝධ්‍යා දක්‍ෂිකා

මම මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් නිසා කාර්යබහුල වෙලා. බ්‍රහ්ම මූර්තිය, ආදර සංධ්වනිය, සුසමට පවා රහසින්, මුතු, කුටු කුටු මාමා, දිල් නේත්‍ර, සඳ දියවර ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟිනුයි දැන් කාලය ගත කරන්නෙ.