වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




භවාන්තරට පස්සේ

භවාන්තරට පස්සේ

අධ්‍යක්ෂ රංග බණ්ඩාරනායක

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘භවාන්තර’ සමඟ මගේ කාලය ගත වෙනවා. මේ වනවිට එහි සියලු රූගත කිරීම් අවසානයි. එහි සංස්කරණ කටයුතු සිදු වන නිසා ඒ සමඟයි මා කාලය ගත කරන්නේ. නව නිර්මාණයක් කරන්නට අදහසක් තිබුණත් එය සිදු වන්නේ ‘භවාන්තර’වලට පස්සේ තමයි.