වර්ෂ 2014 ක්වූ ජූලි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි දළදාගමනය තිර පිටපත දොරට වඩී

සිරි දළදාගමනය තිර පිටපත දොරට වඩී

සනත් අබේසේකරගේ සිරි දළදාගමනය සිනමාපටයේ තිර රචනය ග්‍රන්ථයක් ලෙස පසුගියදා එළි දැක්විණ. එහි පළමු පිටපත සනත් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී පිළිගන්වන ලදී. මේ එම අවස්ථාව සේයාරූ ගත වූ අයුරුයි. සිරි දළදාගමනය තිර රචනය මෙරට සියලුම පාසල්වල පුස්ථකාලයන්ට නෙමිලේ බෙදා දෙන බව සනත් වැඩිදුරටත් දන්වා සිටියි.