වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආරාධනා පේරාදෙණියේ ගැයුණු දා

ආරාධනා පේරාදෙණියේ ගැයුණු දා

සුභාවිත ගීතය නව පරපුර වෙත ප්‍රදානය කිරීම අරඹයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අරඹා ඇති වැඩසටහන් මාලාව ‘ආරාධනා’ නම් ගී ප්‍රසංගයේ පළමුවැන්න පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

විශාරද සුනිල් එදිරිසිංහ සහ නිරෝෂා විරාජිනීගේ හඬින් ඔපවත් වූ මෙහි අවස්ථා කිහිපයකි මේ.