වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පාරාවළලු පැලඳ

පාරාවළලු පැලඳ

රංගන ශිල්පිනී රමණී සිරිවර්ධන

මම මේ දවස්වල පාරාවළලු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටින්නේ. මම රංගනයෙන් දායක වුණු ‘ආකර්ශා’ චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙන්න නියමිතයි. තවත් අලුත් ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඒ හැරුණාම ගෙදර වැඩ කටයුතු සමඟින් සතුටින් කාලය ගත කරනවා.