වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුඤ්ඤසෝමට සහාය වුණා

පුඤ්ඤසෝමට සහාය වුණා

සහය අධ්‍යක්ෂ චාමර චින්තක

පසුගිය කාලය චෙස් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟින් ගත වුණේ. මම දායකත්වය ලබා දුන් කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානම්.

ඒ වගේම මේ දවස්වල මම තවත් අලුත් වැඩකට සූදානම් වෙනවා.