වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් සිංදු ගායන ශිල්පිනී

මුතු පලස අවසන් අදියර

අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

මට නම් ඉදිරි සතිය පුරාවටම ටෙලි නාට්‍ය රූගත කිරීම් යෙදිලා තියෙනවා. මේ දිනවල විකාශය ආරම්භ කර තිබෙන කළු අරලිය ටෙලි නාට්‍යයේ වගේම මුතුª පලස ටෙලි නිර්මාණයේ අවසන් අදියරේ රූගත කිරීම් මේ සතියට යොදා ගෙන තියෙනවා.

ඒ වගේම ඉදිරියේදී ඉසබෙලා වලව්ව ටෙලි වෘත්තාන්තය විකාශය වෙන්නත් නියමිතව තියෙනවා.