වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චණ්ඩි පුතා ආයේ හැදෙනවාලු සල්ලි නැතිලු කි නැතිලු

චණ්ඩි පුතා ආයේ හැදෙනවාලු සල්ලි නැතිලු කි නැතිලු

අප සිනමාවේ ජනප්‍රියතම සිනමා සිතුවමක් වන චණ්ඩි පුතා නැවතත් නිර්මාණය කරන්නට යන බව සරසවියට වාර්තා වෙයි. එහි නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඉන්ස්පෙක්ටර් ගීතා ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කුසුම්චන්ද්‍ර ගමගේ විසිනි.

චණ්ඩි පුතා යන නම වෙනුවට ‘සල්ලි නැතේ මට විස්කි නැතේ’ යනුවෙන් නව නිෂ්පාදනය නම් කොට තිබේ. චණ්ඩි පුතා තිර රචනා කළ සෝමපාල ලීලානන්දම වසර ගණානාවකට පසු නැවතත් එම කතාවම රචනා කිරීම විශේෂත්වයකි. ප්‍රසාද්