වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පරිසරය සිරි සරයි

පරිසරය සිරි සරයි

ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ

පසුගිය දවස්වල දුම්බර පළාතේ රූගත කිරීමකට ගියා. ඒ නුවන් ජයතිලක කියන අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකටයි. ඒ වගේම ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යයේත් රූගත කිරීම් කළා. ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉදිරියේදී ගල්කිස්ස ශාන්ත තෝමස් පාසලේ ළමයි එකතු වෙලා පරිසරය ගැන දැනුවත් කරන වැඩ සටහනක් කරන්නත් මේ දවස්වල සූදානම් වෙනවා.