වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුෂ්පරුවන් විවාහ වූදා

පුෂ්පරුවන් විවාහ වූදා

ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් වන පුෂ්ප රුවන් ලියනගේ පසුගියදා දිනෝකා කුමාරි සමඟ විවාහ දිවියට ඇතුළත් විය. මහරගම කැන්විල් උත්සව ශාලාවේ පැවැත්වුණු මෙම මංගල උලෙළට කලාකරුවන් රැසක් සහභාගි වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ අවස්ථාවට සහභාගි වූ නළු මේනක රාජපක්ෂ හා ඉෂාන් මෙන්ඩිස් සමඟ මනාළ යුවළයි.