වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දස්කොන්  සඳහා 07 සහ 08 සම්මුඛ පරීක්ෂණයක්

දස්කොන්  සඳහා 07 සහ 08 සම්මුඛ පරීක්ෂණයක්

දිගු කලකට පසු ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණය දස්කොන් සඳහා නවක නළු නිළියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 07, 08 එනම් එන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති මිහිලක මැදුරේදී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන අය ළඟදී ගත් වර්ණ ඡායාරූපයක් සහ තම විස්තර ඇතුළත් කළ අයැදුම්පතක් රැගෙන ආ යුතු වේ.