වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවට කරණමක්

වේදිකාවට කරණමක්

රංගන ශිල්පී ජගත් චමිල

තුෂාරි අබේසේකර කරන අලුත්ම වේදිකා නාට්‍යයක චරිතයකට මට ආරාධනා ලැබුණා. පුහුණුවීම් කටයුතු කරන්නට පෙර මේ දවස්ල නාට්‍යයෙහි පිටපත සියල්ලන්ම එකතු වෙලා සාකච්ඡා කරමින් තමයි ඉන්නේ. ඊට අමතරව ‘රනා’ ටෙලි නාට්‍යයේ කටයුතු සමඟ කාලය ගත වෙනවා.