වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




හැමදාම කෝපි කඩේ

හැමදාම කෝපි කඩේ

රංගන ශිල්පි රත්නා සුමනපාල

ජනක චමින්දගේ ‘නෙතු අද්දර’ කියන ටෙලි නාට්‍යයේ අත්තම්මගේ චරිතය මම රඟපානවා. ගිරිරාජ්ගේ ‘එතුමා’ චිත්‍රපටයෙත් වැඩ කටයතු අවසන් වුණා. ‘සඳගල ගාව’ රූගත කිරීම් මේ දවස්වල නතර කළත් ඉදිරියේ යළි ආරම්භ වේවි. සුපුරුදු විදියට ‘කෝපි කඩේ’ දිගටම රඟපානවා.