වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට – ටෙලි නාට්‍ය රැසක

චිත්‍රපට – ටෙලි නාට්‍ය රැසක

රංගන ශිල්පී ආරියසේන ගමගේ

මම මේ දවස්වල සුරංග ද අල්විස්ගේ නවතම සිනමා නිර්මාණය ‘මයි නේම් ඊස් බන්ධු’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටින්නේ. ඉදිරි දිනත් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මේ වනවිට මම රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් නිකුත් වෙන්න නියමිතයි. ඒ හැරුණාම තව වේදිකා නාට්‍ය දෙකකටත් දායකත්වය ලබා දෙනවා.