වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට

උදය ශ්‍රී වික්‍රමසිංහ

‘ස්පන්ධන’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු අවසාන කරලා ගීත කිහිපයකුත් මුදා හැරියා. මා කළ ගීත කිහිපයක් ඉදිරියේදී එළි දැක්වීමට අදහසක් තිබෙනවා. සංගීත සංදර්ශනවලට ආරාධනා ලැබෙන නිසා මම නිතරම ඒවට සහභාගි වෙනවා.