වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සභාපතිතුමාට ස්තූතියි

සභාපතිතුමාට ස්තූතියි

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාට ‘සරසවිය’ පුවත්පතෙහි ස්තුතිය පිරිනැමේ. එක්තරා මුහුරත් උළෙලකදී සභාපතිවරයා විසින් ඔහුගේ කතාව අතරතුර දී අප පුවත්පත පිළිබඳ සිහිපත් කිරීමක් කර තිබිණි. පුවත්පත වැඩිදියුණු කිරීමේ අරමුණින් කරන මේ සිහි ගැන්වීම හරහා අපට නොමිලයේම ලබාදෙන ප්‍රචාරය පිළිබඳ සරසවිය කර්තෘ මණ්ඩලය සභාපතිතුමන් වෙත සිය ස්තුතිය පළ කරයි.