වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ දිනවල දරු සුරතල්

මේ දිනවල දරු සුරතල්

ගායන ශිල්පිනී චාන්දනී හෙට්ටිආරච්චි

මගේ  C AND C සංගීත කණ්ඩායමත් සමඟ මම ප්‍රසංගවලට සහභාගි වන නිසා තරමක් කාර්ය බහුලයි. ඒ අතර අමතර ප්‍රසංගවලට ලැබෙන ආරාධනාවලට මම දැන් සහභාගි වෙන්නේ බෙහොම අඩුවෙන්. ඒත් සමඟම මගේ අයියගේ පුතාව මගේම දරුවෙක් වගේ හැදෙන්නේ මා ළඟමයි. සත් හැවිරිදි වියේ සිටින ඔහුගේ සුරතලයත් සමඟ ගෙවන ජීවිතය බොහොම සුන්දරයි.