වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ගෙයක් හදනවා

අලුත් ගෙයක් හදනවා

රංගන ශිල්පිනී ගයත්‍රි රාජපක්ෂ

ඉදිරි සතිය පරෙවි කිරිල්ලී ටෙලි නාට්‍යයේ ෂූටින් වගේම තව විෂුවල් එකකත් රූගත කිරීම් යොදාගෙන ඉන්නේ. ඒ හැර නම් වෙනත් විශේෂ වැඩ කටයුතු යොදාගෙන නැහැ. මම නිට්ටඹුවේ අලුත් ගෙදරක් හදනවා. එහි වැඩ කටයුතු හොයලා බලන්නත් තියෙනවා. මගේ උපන් දිනයත් මේ සතියට යෙදිලා තිබුණත් ෂූටින් නිසා ගෙදරට වෙලා ඉන්නවත් ලැබෙන්නේ නැහැ.