වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 146

සිංහල සිනමා විස්තරය 146

තිරගත වූ දිනය – 1985 ජූලි 05 ඉදිරිපත් කිරීම - සුභ ප්‍රාර්ථනා චිත්‍රපට නිෂ්පාදනය – අනෝජා වීරසිංහ, එච්. එම්. හනීපා කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් (තේරේ කසම් චිත්‍රපටයේ අනුකරණයකි) සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා සංස්කරණය – කාලිංග ද සිල්වා සහාය – කුමාරසිරි ද සිල්වා අංග රචනය – ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය - ජෝර්ජ් ජයකොඩි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් - ඩෙස්මන් රුද්‍රිගෝ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග රසායනාගාර කටයුතු - සුනිල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සිරිවර්ධන, ජගත් සෙනෙවිරත්න, ජයරත්න පෙරේරා, වසන්ත ජයතිස්ස, රංජිත් රණසිංහ පිටපත් මුද්‍රණය – ජී. ඩී. කිංස්ලි පෙරේරා පිටපත් මුද්‍රණ සහාය - යෙස්ටස් රූපසිංහ, ඇස්. බොරළුගොඩ කොණ්ඩා මෝස්තර – වික්ටර් ලොයිඩ් විශේෂ ඇඳුම් නිර්මාණය - වෙස්ටන් ස්මාට් ටේලර්ස්, ඉන්ද්‍රාණි ප්‍රනාන්දු මහත්මිය, ජී. ඩබ්ලිව්. පෙරේරා මහත්මිය වේදිකා සැරසිලි - නිමල් බුලත්සිංහල නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා නිශ්චල ඡායාරූප වර්ණ රසායනාගාරය - රොඩ්කෝ කලර් ෆොටෝ නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, එච්. ඩී. සෝමරත්න, බෙබි අයියා ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් නිෂ්පාදන විධායක – එස්. වී. ධනරත්නම් නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට ගීත: පාළු සුසානේ ප්‍රේම පුරාණේ – එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ උන්නේ නැද්දෝ දෙන්නා - එච්. ආර්. ජෝතිපාල, මායා දමයන්ති පෙරේරා - පද – අජන්තා රණසිංහ මං ඉන්නම් ගීත සංගීතේ – එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ පිහිනා ගිතේ ජලාසේ - එච්. ආර්. ජෝතිපාල – පද – අජන්තා රණසිංහ ආශා මැවේ යොවුන් කාලේ - මායා දමයන්ති පෙරේරා සහ පිරිස - පද - හේමසිරි හල්පිට ඔබ මා ළං කළා - එච්. ආර්. ජෝතිපාල

මේ ගීත රාවේ හමා මාරුතේ – එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර (හඳුන්වා දීම), අනෝජා වීරසිංහ, ශි‍්‍රයානි අමරසේන, සෝනියා දිසානායක, රෝයි ද සිල්වා, ජීවන් කුමාරතුංග, ෆෙ‍්‍රඩී සිල්වා, නිමල් පල්ලේවත්ත, ටෙඩී විද්‍යාලංකාර, සුමනා ගෝමස්, ටිරෝන් මයිකල්, ක්ලිටස් මෙන්ඩිස්, ඩෙස්මන් රුද්‍රිගූ, රමණී සිරිවර්ධන, දොන් සිරිසේන, ජෙරල්ඩීන් බණ්ඩාරනායක, සරත් ද අල්විස්, අර්නස්ට් කොරයා, සුනිල් සෝම පීරිස්, ඇන්ජලා වෙරෝනිකා, එඩ්නා සුගතපාල, රොඩ්නි ප්‍රනාන්දු, දයානනන්ද විද්‍යාලංකාර, නීලවතුර විජේවර්ධන, ප්‍රේමදාස විතානගේ ආරම්භක සිනමා ශාලා: රොක්සි - වැල්ලවත්ත, මානෙල් - දෙමටගොඩ, ගැමුණු - වත්තල, කිංස් - මීගමුව, තුසිත - පේරාදෙණිය, නිව් ඉම්පීරියල් - රත්නපුරය, කිංස් - බදුල්ල, ක්වින්ලන් – ගාල්ල, ඩොන්ස් ලංකා - කළුතර, සිනෙක්ස්පෝ - කුරුණෑගල


තිරගත වූ දිනය – 1985 ජූලි 12

ඉදිරිපත් කිරීම – වී. ඒ. පී. චිත්‍රපට

නිෂ්්පාදනය – වැලන්ටයින් ඇන්තනි පෙරේරා කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය – ගුණදාස කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණය – රංජිත් කේ. ගමගේ කැමරා අධ්‍යක්ෂණය – නිමල් පෙරේරා සංස්කරණය - නිව්ටන් වීරසිංහ

අංග රචනය - සනත් සී. විජේවර්ධන

සටන් අධ්‍යක්ෂණය - සරණපාල සූරියආරච්චි ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ඔස්ටින් මොරායස්, ජී. සුන්දරරාජන්, ඒ. අයි. අමරසිංහ, ජී. ඇන්ටනි රසායනාගාර කටයුතු - වී. සිවදාසන් රසායනාගාර සහාය – එච්. ජී. මුත්තුසාමි, එස්. රාජා, පීටර් රේමන්ඩ්, ආර්. ජෝන් සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල සංගීත අධ්‍යක්ෂණය - කේ. එම්. ස්වාහිර් ගීත - පිපුණු මල වාගේ සුවඳයි – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක ගිම්හාන යාමයේ - සුජාතා අත්තනායක සැපත විපතේදී - සධානා රණසිංහ හදක මහිම දෙහදක් අද එක්වෙලා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක නළු නිළියන් - ආනන්ද වික්‍රමගේ (ටයිටස්), විජේන්ද්‍ර ප්‍රසාද් (අසංක), අවන්ති අපොන්සු (නදීකා), අනූෂි විජේගුණවර්ධන (රෝසි), සරණපාල සූරියආරච්චි (විජේ), ඇන්ජිලා වෙරෝනිකා (කුසුමා), කමනී අමරසිංහ (සුමනා), බී. ඇස්. පෙරේරා, මානෙල් වානගුරු, ලිලියන් එදිරිසිංහ, නීල් ද මොරායස්, රත්මලී ගුණසේකර, රංජිත් ගමගේ. කමල් ඒ. සෝමරත්න, නන් ශ්‍රී සාවිත්‍රි

මෙම චිත්‍රපටයේ මුල් නම් වශයෙන් සුමුදු පුතා / පෙමක මහිම