වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




රංගන කටයුතුත් එක්ක

රංගන කටයුතුත් එක්ක

රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු

සරත් ධර්මසිරිගේ ‘සත් පත්තිනි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. ඒ රඟපෑම් කටයුතු අතර ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයත් සමඟ මා ගමෙන් ගමට යනවා. ඒ වගේම මං රංගනයෙන් සම්බන්ධ වුණු ‘සත් පියවරු’ ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත රාජිත දිසානායකගේ වේදිකා නාට්‍ය උළෙලේ නාට්‍යවලත් පුහුණුවීම් ආරම්භ කරලා. මේ මාසයේ අවසාන සතියේ විතර මමත් තිරිමාදුරත් අමෙරිකාවට යන්න සූදානම් වෙන්නේ ගිහාන් – කුමා Stard Up Comidial  කිය ප්‍රාසාංගික ප්‍රසංගය සඳහායි.